නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ නිකුත් කළ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව මෙම අනතුරු ඇඟවී‌මේ නිවේදනය හෙට (18) දින පස්වරු 06.00 දක්වා බලාත්මක වනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.


අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)

නුවරඑළිය දිස්ත්‍රික්කය:

* ⁠මතුරට
* ⁠වලපනේ
* ⁠හඟුරන්කෙත
* ⁠නිල්දණ්ඩාහින්න

රත්නපුර දිස්ත්‍රික්කය:
* ⁠ඇලපාත
* ⁠කුරුවිට
* ⁠රත්නපුර

කෑගල්ල දිස්ත්‍රික්කය:
* ⁠බුලත්කොහුපිටිය
* ⁠අරණායක
* ⁠මාවනැල්ල
* ⁠යටියන්තොට

බදුල්ල  දිස්ත්‍රික්කය:
* ⁠හපුතලේ
* ⁠පස්සර

මාතලේ  දිස්ත්‍රික්කය:
* ⁠රත්තොට

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත්වන්න (කහ)

කෑගල්ල දිස්ත්‍රික්කය:
* ⁠රුවන්වැල්ල
* ⁠කෑගල්ල
* ⁠දෙහිඕවිට
* ⁠රඹුක්කන
* ⁠වරකාපොල

කුරුණෑගල දිස්ත්‍රික්කය:
* ⁠රිදීගම

මහනුවර දිස්ත්‍රික්කය:
* ⁠හතරලියද්ද
* ⁠තුම්පනේ
* ⁠පන්විල
* ⁠උඩුනුවර
* ⁠දෙල්තොට
* ⁠යටිනුවර
* ⁠උඩපළාත
* ⁠හාරිස්පත්තුව
* ⁠උඩුදුම්බර
* ⁠අකුරණ
* ⁠පූජාපිටිය
* ⁠මැදදුමබර

මාතලේ දිස්ත්‍රික්කය:
* අඹන්ගඟ කෝරලේ
* ⁠උකුවෙල
* ⁠මාතලේ

රත්නපුර දිස්ත්‍රික්කය:
* ⁠අයගම
* ⁠ඇහැලියගොඩ
* ⁠වැලිගෙපොල
* ⁠කලවාන
* ⁠ඉඹුල්පේ
* ⁠නිවිතිගල
* ⁠කොලොන්න
* ⁠බලන්ගොඩ

නුවරඑළිය දිස්ත්‍රික්කය:
* අඹගමුව