මහනුවර සහ නුවරඑළිය සියලු පාසල් හෙට නිවාඩු

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ උපදෙස් මත මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලු පාසල් වලට හෙට(04) නිවාඩු ලබා දී තිබේ.

පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.