කොරෝනා එන්නත ලක්ෂකට ආසන්න පිරිසකට දීලා

කොරෝනා මර්දන කොවිෂීල්ඞ් එන්නත ලබාදීමේ වැඩසටහන ඊයේ සිව්වන දිනටත් ක‍්‍රියාත්මක කෙරුණා.

බස්නාහිර පළාතේ ප‍්‍රධාන රෝහල් 10 කදී එන්නත්කරණ කටයුතු ආරම්භ වූ අතර, මේ අනුව ගතවූ දින හතර තුළදී 95,550 ක පිරිසකට එන්නත ලබාදී තිබෙනවා.