චීනයේ නැගෙනහිර ෂින්ජියැං හි ටර්පන් නගරය අසල රික්ටර් මාපකයේ 5ක භූ කම්පනයක් සිදුව ඇතයි වාර්තා වෙනවා.
එරට වේලාවෙන් අද (29) පස්වරු 2.55ට පමණ මෙය හටගෙන ඇත.
උතුරු අක්ෂාංශ අංශක 42.20 ක් සහ නැගෙනහිර දේශාංශ අංශක 88.22 ක් කේන්ද්‍රයේ නිරීක්ෂණය වී ඇති බවයි චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය සඳහන් කළේ.
එසේම භූමිකම්පාව කිලෝමීටර 20 ක් ගැඹුරට සිදුව ඇත.

