බස්නාහිර පළාතේ පාසල් ආරම්භය සාර්ථකයි – ළමුන්ගේ පැමිණීම හොදයි

බස්නාහිර පළාතේ පාසල් ආරම්භය සාර්ථකයි කියා අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා. කොළඹ හැර සෙසු ප්‍රදේශ වල ළමුන් පැමිණීම ඉහළ අගයක් පෙන්නුම් කරන බවත් ඔවුන් සදහන් කරනවා.

ඒ අනුව පැමිණීමේ සටහන අමාත්‍යංශය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

කොළඹ – 26.81%
හෝමාගම – 51.72%
පිළියන්දල – 40.81%
ජ’පුර -36.81%
ගම්පහ – 42.12%
මීගමුව – 52.43%
කැලණිය -49.46%
මිනුවන්ගොඩ – 56%
මතුගම -65.08%
හොරණ- 29%
කළුතර – 61%