අද රත්රන් මිල

පසුගිය බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.