පසුගිය බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද (04) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් වෙනස් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315.87 සිට රුපියල් 315.70 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල රුපියල් 323.80 සිට රුපියල් 323.88 දක්වා ඉහළ ගොස් තිබේ.

