රත්රන් මිල අඩුවෙයි

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.