අද ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යන බව කාලගුණවිද්‍යා දෙපර්තම්නේතුව නිවේදනය කරනවා.
ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනයක් නිකුත් කරමින් දෙපර්තම්නේතුව මේ බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව උතුරු, උතුරු – මැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැක.

