දිවයිනේ සියලුම රජයේ රෝහල්වල හෙට (04) උදෑසන 08:00 සිට යළි වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එසේම එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේද, නැද්ද යන්න හෙට රැස්වන විධායක සභාවේදී තීරණය කරන බවයි එම සංගමය සඳහන් කලේ.

You cannot copy content of this page : News Buwa