අද ඩොලරයේ වටිනාකම

අඟහරුවාදා (31) දිනට සාපේක්ෂව අද (02) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 310.72 ක් ලෙස නොවෙනස්ව පවතින අතර විකුණුම් මිල රු. 318.59 සිට රු. 319.29 දක්වා ඉහළ ගොස් තිබේ.