පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (30) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 310.65 සිට රුපියල් 310.72 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 318.19 සිට රුපියල් 318.59 දක්වා ඉහළ ගොස් තිබේ.

