රත්රන් මිල ඉහළට

පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල අද ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.