කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) ඒකක 283.49 කින් පහළ ගොස් තිබෙනවා

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 21,092.24 ක් ලෙස සටහන් වී තිබෙනවා.

අද දිනයේ වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.1 ක්.