ඊයේ දිනයට සාපේක්ෂව අද (19) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 307.54 සිට රුපියල් 307.58 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 315.07 සිට රුපියල් 315.12 දක්වා ඉහළ ගොස් තිබේ.

