ඊයේ දිනයට සාපේක්ෂව අද (18) දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 307.73 සිට රු. 307.54 දක්වා පහත වැටී ඇති අතර විකුණුම් මිල ද රු. 315.30 සිට රු. 315.07 දක්වා පහත වැටී ඇත.

