හෙටත් ප්‍රදේශ රැසකට අවදානය යොමු කළ යුතු උණුසුමක්

උණුසුම් කාලගුණය පිලිබඳ ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළයුතු ” මට්ටමක පැවතිය හැකි බවයි.