කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (9) ඒකක 797.77 කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 21,904.14 ක් ලෙස සටහන් වුණා.
අද දිනයේ වාර්තා වූ සමස්ත පිරිවැටුම රු: බි: 5.8ක්.

You cannot copy content of this page : News Buwa