එක්සත් ජනපදය විසින් කුවේට්හි පිහිටි තම තානාපති කාර්යාලය ඉවත් කරන ලෙස නියෝග කර තිබෙනවා.
මෙම ඉවත් කිරීම් ඊයේ (05) රාත්‍රියේ සිට අද (06) දක්වා සිදු කිරීමට නියමිත බවටයි BBC පුවත් සේවයේ වාර්තා කරන්නේ.
එමෙන්ම තොරතුරු විනාශ කිරීමට සහ රහස්‍ය දත්ත පද්ධති (Servers) මකා දැමීමට තානාපති කාර්යාල නිලධාරීන්ට නියෝග කර ඇති බවයි අමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.
ඉරිදා කුවේටයේ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමරිකානු සොල්දාදුවන් හය දෙනෙකු මිය යනු ලැබුවා.

