මීනග⁣යා දුම්රිය නැවත මඩකලපුව දක්වා ධාවනය වෙයි

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන්, නවතා තිබූ මීනග⁣යා දුම්රිය අද(23) සිට යළි ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ, කොටුවෙන් මඩකලපුව බලා රාත්‍රී 7.00ට දුම්රිය ධාවනයට පියවර ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,