රුපියල අද ඉහළට

සිකුරාදා දිනයට සාපේක්ෂව අද (පෙබරවාරි 12) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 305.52 සිට රුපියල් 305.47 දක්වා සුළු වශයෙන් අඩු වී ඇති අතර විකුණුම් මිල ද රුපියල් 313.05 සිට රුපියල් 313.01 දක්වා පහත වැටී ඇත.