කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (16) ඒකක 190.27 (0.80%) කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,900.11ක් ලෙස දැක්වුණා.
දිනය අවසානයේ වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.6ක්.

You cannot copy content of this page : News Buwa