2026 වසරේ ජනවාරි මාසය අවසානය වන විට ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6,824 ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා සඳහන් කරනවා.
2025 වසරේ දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6,838 ක් ලෙස වාර්තා වුණා.

