අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ මිල රු. 305.58 සිට රු. 305.83 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රු. 313.12 සිට රු. 313.37 දක්වා ඉහළ ගොස් තිබේ.