කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය අද (27) (ASPI) ඒකක 07.07කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,960.16ක් ලෙස සටහන් වුණා.

එසේම අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.2ක් ලෙසයි වාර්තා වුණේ.