Elon Musk ගේ xAI හි අංගයක් වන Grok Imagine හරහා දින 30ක් තුළ රූප බිලියන 5.5ක් ජනනය කර ඇතැයි වාර්තා වෙනවා.
2025 අගෝස්තු මාසයේදී දියත් කරන ලද මෙම මෙවලම X හි Grok chatbot සමඟ ඒකාබද්ධව ක්රියාත්මකයි.
විචාරයකයන් පෙන්වා දෙන්නේ අඩු සීමාවන් සහිත උසස් තත්ත්වයේ රූප සහ කෙටි වීඩියෝ නිර්මාණය කිරීම හේතුවෙන් මෙය පරිශීලයකයන් අතර වඩාත් බහුලව භාවිතා වන බවයි.

