Grok Imagine දින 30ක් තුළ රූප බිලියන 5.5ක් ජනනය කරයි

Elon Musk ගේ xAI හි අංගයක් වන Grok Imagine හරහා දින 30ක් තුළ රූප බිලියන 5.5ක් ජනනය කර ඇතැයි වාර්තා වෙනවා.

2025 අගෝස්තු මාසයේදී දියත් කරන ලද මෙම මෙවලම X හි Grok chatbot සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මකයි.

විචාරයකයන් පෙන්වා දෙන්නේ අඩු සීමාවන් සහිත උසස් තත්ත්වයේ රූප සහ කෙටි වීඩියෝ නිර්මාණය කිරීම හේතුවෙන් මෙය පරිශීලයකයන් අතර වඩාත් බහුලව භාවිතා වන බවයි.