ඊයේ දිනයට සාපේක්ෂව අද ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ මිල රුපියල් 305.89 දක්වා අඩු වී ඇති අතර විකුණුම් මිල ද රුපියල් 313.43 දක්වා පහත වැටී ඇත.

You cannot copy content of this page : News Buwa