රත්රන් මිලේ සීග්‍ර ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ගෝලීය වෙළඳපොළට සාපේක්ෂව ශ්‍රී ලංකා වෙළඳපොලේ ද රත්රන් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.