මැලේසියාව සහ ඉන්දුනීසියාව විසින් Elon Musk ට අයත් AI Chatbot එකක් වන Grok වෙත ප්‍රවේශවීම අවහිර කර තිබෙනවා.
ඒ Grok විසින් ලිංගික ඡායාරූප නිර්මාණය කිරීම හේතුවෙනුයි.
මේ දිනවල X හි Grok යොදා ගනිමින් ඡායාරූප වල ඇදුම් ඉවත් කර ඒවා සරාගී ලෙස සකස් කරන trend එකක් යන පසුබිමකයි මෙම පියවර ගෙන ඇත්තේ.
Grok තහනම් කළ පලවෙනි රටවල් වනුවේ මැලේසියාව සහ ඉන්දුනිසියාවයි.

