රුපියල ඉහළට

ඊයේ (ජනවාරි 01) දිනට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 305.83 සිට රු. 305.73 දක්වා අඩු වී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අනුපාතය රු. 313.42 සිට රු. 313.27 දක්වා පහත වැටී තිබෙනවා.