19න් පහළ පිරිමි ක්රිකට් ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
මෙම තරඟාවලිය 2026 ජනවාරි 15 සිට පෙබරවාරි 6 දක්වා නැමීබියාවේ සහ සිම්බාබ්වේහිදී පැවැත්වෙනවා.
ශ්රී ලංකා කණ්ඩායම අද (01) දින නැමීබියාව බලා පිටත්ව යෑමට නියමිතය.
සම්පූර්ණ සංචිතය පහතින්,
නායක – විමත් දින්සර
උප නායක – කවිජ ගමගේ
දිමන්ත මහාවිතාන
විරාන් චමුදිත
දුල්නිත් සිගේරා
චාමික හීන්ටිගල
ආදම් හිල්මේ
චමරින්දු නෙත්සර
සෙත්මික සෙනවිරත්න
කුගාතස් මතුලන්
රසිත් නිම්සර
විගනේෂ්වරම් ආකාශ්
ජීවන්ත ශ්රීරම්
සෙනුජ විකුනගොඩ
මලින්ත සිල්වා

