නත්තල දැන් නම් ඉතින් අත ළඟටම ඇවිත් නේ තියෙන්නේ…
ඉතින් මේ නත්තලේ ලස්සනට කැපිලා පෙන්න ඉන්න කැමති ඔයාටයි මේ ලස්සන elegant christmas nail idea 10 අපි ගෙනාවේ.
වැඩි මෝස්තර නැති නිසා ඔයා මොන විදිහේ job එකක් කළත්, ඔයා student කෙනෙක් වුණත් මේ arts ටික නම් ලස්සනට ගැලපෙනවා.
මේ බලන්නකෝ මේවා…….











