අධිවේගී මාර්ගයේ ගාස්තු අය කිරීම සංශෝධනය කරමින් විශේෂ ගැසට්ටුවක්

කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී සිදුකෙරෙන ගාස්තු අය කිරීම නවතා දැමීමට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අනවශ්‍ය රථවාහන තදබදයක් වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව පිටත වටරවුම මාර්ගයේ සිට කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන රථවාහන සහ කටුනායක අධිවේගී මාර්ගයේ සිට පිටත වටරවුම මාර්ගයට පිවිසෙන රථවාහනවලට කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී නවතා ගෙවීම් සිදුකිරීමකින් තොරව ඉදිරියට ගමන් කළ හැකි වනවා.

එම සංශෝධිත ගාස්තු ඇතුළත් ගැසට් නිවේදනය මෙතැනින් ,