ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 304.85 සිට රු. 305.03 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, ශ්රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රු. 312.42 සිට රු. 312.61 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

