කොළඹ කොටස් වෙළෙඳපොළ අද ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (11) දින ඒකක 36.85 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 22,459.28 ලෙස සටහන් වුණා.

අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 5.5ක් ලෙසයි.