පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කඩුවෙල සිට බත්තරමුල්ල දක්වා වූ මාර්ගය යළි ගමනගමන කටයුතු සඳහා විවෘත කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
පැවති අධික වර්ෂාව හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා කඩුවෙල නගරයෙන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබුණි.
මේ අතර, අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යටවී තිබූ අතුරුගිරිය පිවිසුම ද ඊයේ (02) විවෘත කරනු ලැබුවා.

