දිස්ත්‍රික්ක 22ක් “ජාාතික ව්‍යයසන පාාත්ර ප්‍රදේශ” ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනතේ II කොටසේ 9 වන වගන්තියේ විධිවිධානවලට අනුකූලව, නොවැම්බර් මාසයේ ඇති වූ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් නායයෑම් සහ ගංවතුරෙන් පීඩාවට පත් රටේ පරිපාලන දිස්ත්‍රික්ක 22ක් ගැසට් පත්‍රය හරහා “ජාාතික ව්‍යයසන පාාත්ර ප්‍රදේශ” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

