Samantha Ruth Prabhu විවාහ වෙයි

කාගේත් කතාබහට ලක් වෙන Samantha Ruth Prabhu ඊයේ විවාහ වී තිබෙනවා.

ඇයගේ විවාහය ඇයගේ රසිකයන්ට මහත් ප්‍රීතියක් ගෙන දී තිබෙන අතර ඇය සිය instagram පිටුවේ පළ කළ විවාහ ඡායාරුප සඳහා ඉහළ ප්‍රතිචාර ලැබී තිබෙනවා.

Samantha Ruth Prabhu විවාහ වී ඇත්තේ Raj Nidimoru සමඟයි.

ඔහු අධ්‍යක්ෂකවරයෙක් වනවා.