නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.
අද පස්වරුවේ නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීම් ඉදිරි පැය 24 සඳහා වලංගු වනවා.
ඒ අනුව
අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්) ලෙස දැක්වූ ප්රදේශ,
බදුල්ල දිස්ත්රික්කය:
– හල්දුම්මුල්ල
කළුතර දිස්ත්රික්කය:
– වලල්ලාවිට
– බුලත්සිංහල
– ඉංගිරිය
මාතර දිස්ත්රික්කය:
– පිටබැද්දර
– කොටපොල
නුවර එළිය දිස්ත්රික්කය:
– වලපනේ
– හගුරන්කෙත
මහනුවර දිස්ත්රික්කය:
– යටිනුවර
– පාතහේවාහැට
– ගගවට කෝරළය
– උඩුදුම්බර
කෑගල්ල දිස්ත්රික්කය:
– මාවනැල්ල
රත්නපුර දිස්ත්රික්කය:
– කොලොන්න
– ඇලපාත
– රත්නපුර
– අයගම
– බලන්ගොඩ
– කලවාන
– ඉඹුල්පෙ
– කහවත්ත
– නිවිතිගල
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන (කහ) ලෙස දැක්වූ ප්රදේශ
බදුල්ල දිස්ත්රික්කය:
– බණ්ඩාරවෙල
– හපුතලේ
– පස්සර
– ඇල්ල
– හාලිඇල
කොළඹ දිස්ත්රික්කය:
– පාදුක්ක
ගාල්ල දිස්ත්රික්කය:
– නාගොඩ
හම්බන්තොට දිස්ත්රික්කය:
– කටුවාන
කළුතර දිස්ත්රික්කය:
– මතුගම
– හොරණ
මහනුවර දිස්ත්රික්කය:
– උඩුනුවර
– උඩපලාත
– තුම්පනේ
– ගග ඉහල කෝරළය
– පස්බාගෙ කෝරළය
– පාතදුම්බර
– පන්විල
– දොළුව
කෑගල්ල දිස්ත්රික්කය:
– රඹුක්කන
– රුවන්වැල්ල
– දැරණියගල
– යටියන්තොට
– ගලිගමුව
– අරණායක
– කෑගල්ල
– වරකාපොල
කුරුණෑගල දිස්ත්රික්කය:
– රිදීගම
– මාවතගම
– මල්ලවපිටිය
මාතලේ දිස්ත්රික්කය:
– නාඋල
– යටවත්ත
– රත්තොට
– අඹන්ගග කෝරළය
මාතර දිස්ත්රික්කය:
– පස්ගොඩ
නුවර එළිය දිස්ත්රික්කය:
– අඹගමුව
– කොත්මලේ
රත්නපුර දිස්ත්රික්කය:
– ඇඹිලිපිටිය
– ඹ්පනායක
– වැලිගෙපොල
– කිරිඇල්ල

