2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ හතරවන දිනය අද පැවැත්වෙනවා.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වෙනවා.
එදින පස්වරු 6.00 ට අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

You cannot copy content of this page : News Buwa