නොවැම්බර් අස්වැසුම දීමනාව හෙට

ප්‍රතිලාභී පවුල් 1,415,738ක් සඳහා නොවැම්බර් මාසයේ දී අස්වැසුම දීමනා ලබා දීමට නියමිතව තිබෙනවා.

රුපියල් බිලියන 11.2කට වැඩි මුදලක් මෙලෙස හෙට බැර කිරීමට නියමිත බවයි  සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ.