අද රුපියල සුළු වශයෙන් ඉහළට

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 299.24 සිට රු. 299.22 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිලද රු. 306.76 සිට රු. 306.71 දක්වා පහත වැටී ඇත.