අද රත්රන් මිල

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වෙළඳපොල වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.