කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 430 දෙනෙකු අද (28) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව කොවිඩ් වෛරසයෙන් මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 16,656ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

You cannot copy content of this page : News Buwa