දෙහිවල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

පවත්නා කොවිඩ් අවදානම් ව්‍යාප්තිය හමුවේ දෙහිවල ජනාකීර්ණ ප්‍රදේශයක් හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

දෙහිවල ප්‍රතිබිම්බාරාම පාර, ඇළඉවුර (කැවුම්වත්ත) ප්‍රදේශය මෙලෙස හුදකලා කළ බව සඳහන්.