කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (23) දින ඒකක 55.97 කින් ඉහළ ගොස් ඒකක 21,282.84 කින් අවසන් අවසන් වුණා.

එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 0.26% ක ඉහළ යෑමක් වනවා.

අද දිනය අවසානයේ එහි සමස්ත පිරිවැටුප රුපියල් බිලියන 6.6ක් ලෙස දැක්වුනා.