ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.65 සිට රු. 298.72 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 306.17 සිට රු. 306.24 දක්වා ඉහළ ගොස් තිබේ.

