මහනුවර මහයියාව ප්‍රදේශයෙත් කොරෝනා

ඊයේ සිට මහනුවර මහයියාව ප්‍රදේශයටත් සංචරණ සීමා පනවා තිබෙනවා.

ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ, එම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් කිහිපදෙනෙක් හමුවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.