බන්ධනාගාරයේ සිටි ශානි අබේසේකරට කොරෝනා

මහර බන්ධනාගාරයේ රඳවා සිටින රහස් පොලීසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට කොරෝනා ආසාදනයවී ඇති බවට හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.